#
  • අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව      දකුණු පළාත.
  • 091-2222418
  • spintauditgalle@gmail.com

හැදින්වීම

පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තු හැදින්වීම

පළාත් මූල්‍ය රීති සංග්‍රහයේ රීති 79.4 යටතේ මනා යහ පරිපාලනයක් තුළින් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් ලබා දීමට ප්‍රධාන ලේකම්ට සහය වීම සඳහා 2013 වර්ෂයේදී සිට දකුණු පළාත් සභාවේ සියළුම ආයතන වල අභ්‍යාන්තර විගණන කටයුතු කාර්යක්ෂම සිදුකරමින් දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙයි.