#
  • අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව      දකුණු පළාත.
  • 091-2222418
  • spintauditgalle@gmail.com

විගණන හෙලිදරව් කිරිම්

කරුණු 100ක්

පොදු අඩුපාඩු සහ දුර්වලතා

1. ආයතන අධීක්ෂණ ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවීම හා විධිමත් නොවීම.

2. සියළුම නිලධාරීන්ට නිශ්චිත රාජකාරී ලැයිස්තුවක් ලබා නොදීම.

වත්කම් කළමනනාකරණය

45. ආයතන සතු දේපළ හා වත්කම්වල සුරක්ෂිතභාවය පිළිබඳව ප්‍රමාණවත් වැඩපිළිවෙලක් ස්ථාපිතනොකළ අවස්ථා පැවතීම.

46.ආයතන සතු සියළුම ඉඩම් හා ගොඩනැගිලි වත්කම් ඵලදායී කාර්යයකට නොයෙදීම හා නිශ්කාර්යව පැවතීම.

මූල්‍ය කළමනාකරණ

55. මුදල් ප්‍රතිපාදන හා අග්‍රිම කළමනාකරණය නොකිරීම හා ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දුර්වලතා පැවතීම.

56. මාසික ගිණුම් සාරාංශ අත්සන් කිරීමේදී අදාළ පොත්පත් හා ලේඛන පරීක්ෂා නොකිරීම හා තුලනය කර නොතිබීම.

සැපයුම් සේවා හා කොන්ත්‍රාත් කටයුතු

68. වාර්ෂිකව ප්‍රසම්පාදන සැලැස්ම අනුමත කර නොතිබීම.

69. කර්මාන්ත ඇස්තමේන්තු හා සැලසුම් සකස් කිරීමේ ප්‍රමාදය.

නිෂ්පාදන/ වානිජ අත්තිකාරම් ගිණුම් කටයුතු

86. වානිජ අත්තිකාරම් ගිණුම්වල අලාභදායීත්වය (ඌනතාවය) දිගින් දිගටම ඉහළ යාම.

87. අත්තිකාරම් ගිණුම් සීමා පිළි නොපැදීම / උල්ලංඝණය කිරීම.

සෞඛ්‍ය අංශය

90. සෞඛ්‍ය අංශයේ ගබඩාවල කල්ඉකුත් වූ හා තත්වයෙන් අසමත් ඖෂධ විශාල වශයෙන් පැවතීම.

91. පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව දරා ඇති බාහිර වියදම් ප්‍රතිපූර්ණය පමාවීම.

92. දන්ත ශල්‍යාගාර,මාතෘ වාට්ටු වැනි භෞතික සම්පත් ප්‍රයෝජනයට නොගෙන නිෂ්කාර්යව පවතින අවස්ථා තිබීම.

අධ්‍යාපන අංශය

93. උසස් පෙළ සිසුන්ගේ පැමිණීම දුර්වල වීම හා සිසුන් පාසලට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක් නොමැති වීමෙන් මානව හා භෞතික සම්පත් අපතේ යාම.

94. ගුරු හා අනධ්‍යන කාර්ය මණ්ඩල තුලනය නිසි පරිදි සිදු නොකිරීම.